රත්මලාන ගුවන්තොටුපොළේ අවදානම් තාප්පය ඉවත් කිරීමට උපදෙස් .

රත්මලාන ගුවන්තොටුපොළේ අවදානම් තාප්පය ඉවත් කිරීම පිලිබඳ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ එම ගුවන්තොටුපොළේ සීමා බැම්මක අවදානම පිලිබඳව පුවත්පත්වල පළ වූ තොරතුරුවලට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි.

ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව මැදිහත් වූ අමාත්‍යාවරයා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ ගුවන්තොටුපොළ සේවා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර එහි අවදානම පිළිබඳ නිවැරදි විමසීමකින් පසුවයි එය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ.

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *