රන් මිල 5,000 කින් වෙනස් වෙයි – මෙන්න විස්තර

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත හෙළි කරයි.

ඒ අනුව, අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක මිල රු. 245,000 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය බදාදා දිනයේ එහි මිල රු. 240,500ක් ලෙස වාර්තා විය.

මේ අතර, පසුගිය බදාදා රු. 260,000ක්ව පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වන විට රු. 265,000 දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

What's your reaction?

Related Posts

1 of 1,015

Leave A Reply

Your email address will not be published. Required fields are marked *