රන් මිලට වෙච්චි දෙය.. පැන්න පිම්ම හිතාගන්න පුලුවන් ද?.

රන් මිල තරමක් ඉහළ අගයක පැවතිණ.

ඒ පසුගිය දිනවලට සාපේක්ෂවයි.

අද රන් අවුන්සයක මිල රුපියල් 854,392.00 ක් ලෙස සටහන් විය.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල රුපියල් 221,050.00ක් ලෙස සටහන් විය.

එමෙන්ම, කැරට් 22යි ග්‍රෑම් 1ක මිල රුපියල් 27,630.00ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත්, කැරට් 24යි ග්‍රෑම් 8ක මිල රුපියල් 241,150ක් ලෙස සටහන් විය.

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *