රන්ජිත් මද්දුම්බණ්ඩාර CID.

සමගි ජන බලවේගයේ රංජිත් මද්දුම්බණ්ඩාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා..

මත්පැන් ශාලා බලපත්‍ර ලබාදීම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට තමන් ද මත්පැන් බලපත්‍ර ලාභියෙකු ලෙස චෝදනා කරමින් සමාජ මාධ්‍ය වෙතින් සිදු කරන චෝදනාවලට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා..

මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජිත් මද්දුම්බණ්ඩාර මහතා කියා සිටියේ…
තමන්ට කිසිම මත්පැන් හලක් හෝ කිසිම පුද්ගලයෙකුට මත්පැන් බලපත්‍රයක් ලබාදී නොමැති බවයි..

What's your reaction?

Related Posts

1 of 765

Leave A Reply

Your email address will not be published. Required fields are marked *