රනිල්ගේ කලිසම අනුර ඇඳගන යනවා

රනිල්ලේ කලිසම අනුර ඉටත් වඩා හොදට ඇදන් යන බව මදුර විතාන පවසනවා ඔහු මේ බව පවසා සිටියේ රාජගිරියේ පැවතී මාධ්‍ය හමුවක් අමතමින් එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක් මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයක් කරල තියනව 2024 උන ගැසට් එකක් සම්බන්දව .එතන කලිං ආණ්ඩුවෙි කරපු ගැසට් එකක් තමයි මෙි විශේෂයෙන් මෙික තවදුරටත් දීර්ග නොකරන ලෙස තමයි කටයුතුකලේ මොකද මෙතන අත්‍යවශ්‍ය බාන්ඩ එතන තියන නිසා මෙතන රනිල්ලේ කලිසම අනුර ඉටත් වඩා හොදට ඇදන් යන එකක් තමයි මට පේන්නේ .මුදල් අමාත්‍යාංශය කියනව මේ ගැසට් පත්‍රය කාලය දික් කලාට මිල ඉහල යාමක් වෙන් නැ කියල මෙතන මිල ඉහල යාමක් කරල තමයි මේක ක්‍රියාත්මක ක​ෙර් මට තේරෙන්නැ මුදල් අමාත්‍යාංශයේ කටයුතු කොහොම වෙනවද කියල.අපිආවම එක පෑන් පාරින් වැඩ කරනව කිවුව අය අද මාද්‍යට මුහුන දෙන්නෙත් නැල්ලු .ජාතික ජනබලවේගය ඉදිරිපත තරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියල තියනව බදු සහන ලබා ටදනව කියනව ඒ වෙනුවට රනිල් නිකුත් කරපු ගැසට් එක කිසිම ලැජ්ජාවක් නැතුව ගැසට් පත්‍රයේ කාලය දික් කරල තියනව.අශොක රන්වල කියනව බාන්ඩාගරය පතුලටම හිදිල තියනව කියල මම දන්න තරමටනං එහෙම වෙලා නැ අද වෙනකොට මහා බන්ඩාරයේ මි200 ඉතිරැවක් තියන බාන්ඩාගාරයක් තියනව .දැන් රන්වල මහත්තය කියන්නෙ වෙන රටක් බාන්ඩාගාරයක් ගැනද දන්නැ මෙතන මෙයාල කරන්නේ ජනතාවට දෙනන් තියන සහන කපල මාරැ වෙන්න හදන්නේ.බොරැ කියන්න එපා අපි දන්නව වෙලා තියන දේ .මේ වෙලාවේ පසුගිය රජයේ කටයුතු වලට අකුල් හෙලමින් කටයුතු කරමින් ඉද්දි මේව හිතුවේ නැ දැන් ඉන්න විපක්ෂය එහෙම කරන් නැ පසුගිය කාලයේ කියපු විහිහට දැන් කිසිම වැඩක් කරගන්න බැරැව කෙදිරි ගානව .තවත් මෙතන රජය නිලකාරින්ටත් චොදනා කරනව .ඒ වගේම ඉයේ දවස තුල කලිං රජය වැඩි වැටුප ක්‍රියාත්මක කිරිම කරන්න තිබුන නමුත් ඒක අවාසනාවන්ත ලෙස අහිමි කරල තිබුන.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *