රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 146 වන නිල් මහා තරගාවලියේ සවස් භාගය වන විට රාජකීය විද්‍යාලය ලකුණු 300 සීමාව පසු කරමින් සිටින අතර

රාජකීය විද්‍යාලයේ රෙෂාන් පීරිස් ක්‍රීඩකයා දක්ෂ පිතිහරභයක නිරත වෙමින් ලකුණ 158 ක් රැස්කිරීමට සමත් වුනා රාජකීය විද්‍යාලයේ කඩුලු හතක් බිඳ වැටී තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 1,014

Leave A Reply

Your email address will not be published. Required fields are marked *