රිලව්,අලි, මොනරු අස්සෙ බල්ලොත් අල්ලයි ද?

සත්ව සුබසාධන සංගමය මාධ්‍ය හමුව
කොළඹ

චමිත් නානායක්කාර
නිර්මාතෘ

වගකීමක් නැති මිනිසු නිසා මේ ක්‍රියාමාර්ග ඉදිරීයට ගෙනියන්න බැරි නිතී තියෙනවා ඒවා ගැලපෙන්නේ නෑ

නිළදාරීන් විසින් වැරදි දේවල් ජනාධිපති තුමා වෙත ඉදිරිපත් කරනවා සමාජ මාධ්‍ය හරහා ආණ්ඩුවට එරෙහිව මේවා කරනවා වෙන්නත් පුලුවන් අලි මිනිස් ගැටුම තියෙන අයට අපිට පුලුවන් උදව් කරන්න

මේ රටට ජාතික ප්‍රතිපත්තික් ඕනේ අපි ආණ්ඩුව පත් කලේ ඒක කරන්න හැම රටකම ඒක තියෙනවා කොහෙද කියන්නකෝ වාර්තා වෙලා තියෙන්නේ රිලවුන්ට වෙඩි තිබ්බ කියලා ඇමති තුමා කිව්වා කියලා විදේශිකයෝ එන්නේ ගොඩ නැගිලි බලන්න නෙමේ අලි බලන්න ස්භාව සෞන්දර්ය විදින්න

අපි ප්‍රශ්න කතා කරන්න විතරයි එකතු වෙන්නේ උත්තර කතා වෙන්න නෙමේ මිහිදු හාමුදුරුවෝ ලංකාවට ඇවිලා කිව්වේ ඔබ මේ සතුන්ගේ අයිතිකාරයා නෙමේ භාර කාරයා කියලා එනිසා අනේ මේ සතුන්ට හානි කරන්න එපා

80%ක් එන්නත් කරනය කරන්න පුලුවන් ඒකට මේ සංවිධානය සමග සම්බන්දයක් නෑ ඒක හැදුවනම් මේක අවුරුදු 2න් කරන්න පුලුවන්

රජයට උදව් කරන්න ජනතාව කැමති මේ අය සම්බන්ධ කරලා එකතු කරොත් අපිට ඒක කරන්න පුලුවන්

චම්පා ප්‍රනාන්දු
සත්ව සුබ සාධන සංගමය

ඒ කාලේ අවුරුදුද්දට බල්ලෝ ලක්ශයක් මැරුවා 2006 බල්ලේ මරණ එක නැවැත්වීමට කටයුතු කලා ඒ නිසා නියමු වයාපෘතිය හදලා අපි ඒ නැවැත්තුවා

මේ වන විට බල්ලේ ගහනය වැඩි වෙලා තියෙනවා ඒක වෙලා තියෙන්නේ ජල භීතිකාව හැදුන අයව ඔලුවට ගහලා මරණ අය ඉන්නවා මේ රටේ වීදී සුනකයෝ ගැන විතරයි කතා කරන්නේ මේ සියලු ප්‍රශ්න වලට වග කියන්න ඕනේ මිනිසා ආණ්ඩුව වැරදි තීරණයකට යොමු නොවන්න තමා අපි මේ ගැන කතා කරන්නේ

අනේ දෙයියනේ අනාථා ගාර වලට දාන්න එපා ඒක අති භායානකයි මේ සත්තු එන්නත් මාර්ගයෙන් වදීකර්ණය කරලා මේ ප්‍රශ්නය විසදන්න පුලුවන්
බල්ලෝ නැති කිරීම හොද නෑ ඒක ඉවත් කරන්න ගියොත් වෙන්නේ විශාල ප්‍රශ්නයක් බල්ලට පමණයි අපිට එන්නත් ගහන්න පුලුවන් අපි ඒකට යෝජනා හදලා තියෙනවා

ආණ්ඩුවේ න් සත්භාවයෙන් ඉල්ලනවා අපි එකතු වෙලා හොද තීරණයකට යමු ලංකාවේ මේ දේ කරන්න පුලුවන් ලංකාවේ මිනිස්සු සතුන්ට ආදරෙයි මේක මැග හැරුනු ප්‍රශ්නයක් අපිට

අපි හදලා තියෙන පනත ඉතාමත් වටින එකක් වෙන්න පුලුවන් කියලා අපි විශ්වාස කරනව අපි ඒ තිබ්බ දේවල් සංශෝධනය කරලා තියෙනවා මේ පනත ඉක්මණින් සම්මත කර ගන්න පුලුවන් නම් හොදයි මේ හරහා පෙරෙහැර නතර කරන්නේ නෑ
සත්තුන්ගේ ආරක්ශාව විතරයි අපි බලාපොරොත්තු වෙන්නේ

ටාශියා කැප්ටර්
ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දැක්වුවා

ගිහාන් දිනුශ්ක
සත්ව සුභසාධනය සංගමයේ සාමාජික

මේ වේලාවේ රජයේ පාර්ශවයන්ගෙන් අනාතාගාර හදන්න යනවා කියලා පුවතක් යනවා

ඒක පිලිබද අවබෝධයක් නෑ එහෙම කියන අයට ඒක යල් පැනගිය දෙයක්

සුනඛයා කියන්නේ කුඩා කණ්ඩායම් වශයෙන් ඉන්න අය මේ වගේ තැන් ආරම්භ කලාම මේ පිලිබද අවබෝධයක් නැති අය තමා එන්නේ

පාවෝ වගේ රෝග එක සතෙකුට තිබුනොත් ඔක්කෝම සතුන්ට බෝ වෙලා මිය යන්න ඉඩ තියෙනවා

වෙන්නපුවේ එකක් ඉදි කලා ඒකේ සීයකට ආසන්න ප්‍රමාණයක් මිය ගියා ඒකේ අන්තිමට සුභසාධන සංගමය එකතු වෙලා මෙය වහලා දැම්මා ඒ ප්‍රාදේශිය සභාවම දැනුවත් කලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා

නෙල්ලි කුලම ප්‍රදේශයේ ඉදිකලා මේ අනාගාරයක් එකෙත් මේ වගේම සතුන්ට හානි වෙනවා මිහිපිට ආපායක් වෙලා තියෙන්නේ තාම සතුන් දුක් විදිනවා මේවා තුල මෙවා පාලනය කරන්න පුලුවන් මරා දාලවත් අනාතාගාර වල දාලව්ත් නෙමේ වන්දාකරණය කරලා තමා කරන්න පුලුවන්

අපි ඒ වැඩසටහන් කලා ගෙවල් වල හදන ගැහැනු සතුන් බොහෝ ලෙස ජනතාව රැගෙන ආවා ඒ හරහා ගොඩක් හානි වලක්වා ගන්න පුලුවන්

What's your reaction?

Related Posts

1 of 463

Leave A Reply

Your email address will not be published. Required fields are marked *