රුපියල් කෝටි 33ක නීතිවිරෝධී දුම්වැටි වැටලීමක්: වරාය සේවකයින් තිදෙනෙකුත් අත්අඩංගුවේ!

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය සිදුකළ වැටලීමකදී රුපියල් මිලියන 330ක් (කෝටි 33ක්) වටිනා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් තිදෙනෙකු ද වන බව වාර්තා වේ. මෙම වැටලීමේදී නීතිවිරෝධී දුම්වැටි 2,030,000ක ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *