රේගු නිලධාරීන් පරිස්සමෙන්කූරු ගනින්න වෙයිද දන්නෑ

හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක

හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක අද සමගි ජන බලවේගයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වුණා

ඊයේ මම හෙළි කරපු දේවල් නිසා ඊයේ සවස වෙද්දි රේගුවත් ආණ්ඩුකාරයත් ප්‍රකාශ දෙකක් නිකුත් කළා.
ඒගොල්ලො මේකට සම්බන්ධ නෑ කියලා දැන් කියනවා
කන්ටේනර් වල මොනවද තිබ්බේ කියලා තාම පරීක්ෂණයක් නෑ
දැන් සිද්ධියට දවස් 13ක් ගත වෙලා

නීතිඥවරයකුද මෙහිදී අදහස් දැක්වූවා

What's your reaction?

Related Posts

1 of 1,240

Leave A Reply

Your email address will not be published. Required fields are marked *