පාඨලී චම්පික
පාර්ලිමේන්තු මන්ත්‍රී
මේ ආණ්ඩුව ගිය වර මේකට ඇවිල්ලා කිවුවේ මොනාද 35% කින් අඩු කරනවා කියලා ජනාධිපති තුමා පැහැදිලිව කිව්වා 3/1 කින් විදුලි බිල අඩු කරනවා කියලා ඒවා බොරු වෙලා තියෙනවා
අපි ඉල්ලනේ එක දෙයයි 2023/2024 විදුලි බල මණ්ඩලය දැවැන්ත ලාභයක් ලබලා තියෙනවා ඒක බිලියන ගානක් ඒක රටට දෙන්න කර්මාන්ත බේර ගන්න දුගී ජනතාව බේර ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා
මේ ආණ්ඩුව ගිය ආණ්ඩුව පට්ට යන්න ගැහුවා නමුත් රනිල් වික්‍රමසිංහගේ නායකයාම තමා මේ ආණ්ඩුවෙත් නායකයා IMF එකේ එයාට ඕනේ විදියට තමා විදුලි බද්ද ක්‍රියාත්මක වෙන්නේ
ඒ නිසා ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුවේ පැට්‍රල් හා විදුලි බද්දට එරෙහි වෙන්න කියලා අපි ත්‍රීවීලර් සහෝදරයන්ගෙන් ඉල්ලනවා ඔය තොරොම්බල් ගලවන්න පෙට්‍රල් බද්දට එරෙහි වෙන්න කියලා
මේ තොරම්බල් වලට නැගිටින්න එපා කියලා මම බස් හා ත්‍රීරෝද රථ හිමියන්ගෙන් ඉල්ලනවා මේ පෙට්‍රල් හා ඩීසල් බදු වලට එරෙහිව නැගිටින්න කියලා ඉල්ලනවා
ක්‍රිස්ටලිනා අපේ නායකයා කියලා ඇත්ත කියන්න එහෙම නැත්නම් තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු ඇත්ත දේශපාලයේ තිත්ත මිනිස්සූ වෙන එක වැඩි ඈතක නෙමේ