2024 ලෝක තිරසාර වෙළඳ දර්ශකයේ ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව තිරසාර වෙළඳ දර්ශකයේ ශ්‍රී ලංකාව මෙවර 26 වන ස්ථානයට පත්ව ඇත.
මෙහිදී අධ්‍යාපන සහ සෞඛ්‍ය ඇතුළු සමාජ සංවර්ධන දර්ශකයේ (social development) 16 වැනි ස්ථානයද. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඔරොත්තු දීමේ හැකියාව සම්බන්ධව ගත් උත්සාහ පිළිබිඹු වන දර්ශකයේ (economic resilience)29 ස්ථානයේද සහ renewable energy හඳුන්වා දීම වැනි පාරිසරික තිරසාරභාවය සම්බන්ධව ගත් උත්සාහය පිළිබිඹු වන( environmental sustainability) 23 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවේ.