ලබන මස සිට ලබා දෙන ඩිජිටල් හැදුනුම්පත ක්‍රියාත්මකයි ඉතිරි වැඩ ටික මාස හයකින්

පුද්ගල අනන්නය තාවය සදහා හැදුරුම්පත අවශයි

ඒ නිසා ඩිජිටල් කරණය කිරීමට අපි බලා පොරොත්තු වෙනවා මේක අද ඊයේ ආව එකක් නෙමේ

නමුත් අපිට කර ගන්න බැරි වෙලා තියෙනවා

ඉඩම් ගනුදෙනු වලදී ලොකු ගැටලු වෙලා තියෙනවා ඒ නිසා ඩිජිටල් කරණය හරහා අපිට හරියට කර ගන්න පුලුවන්

ක්‍රම තුනක් හරහා අපි මේක කරන්න හදන්නේ ඇගිලි සලකුන මුහුණ ඇහේ කළු ඉංගිරියාව අපි භාවිතා කරනවා

ඇගිලි සලකුන තියන්න අපි බය වෙන්න ඕනේ නෑ කඩදාසියක නෙමේ අපි මේ කරන්නේ

ජාතික ජනබලවේගයේ මුලික පරමාර්ථයක් තමා ඩිජිටල් කරණය

මේ ධත්ත පද්ධතිය හදන්න අපිට ගොඩක් කල් ගියා මේ මාසයේ සිට අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඒ හරහා ඩිජිටල් අයී ඩී එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා එන මාසයේ මුල අපි ඒක කරනවා

මේකට විශාල වියදම්ක් යනවා අපි මේක ජනතාව පිට පටවන්නේ නෑ ඉන්දියන් අධාර හරහා 50%ක් පමණ අපි භාවිතා කරනවා ඉන්දියාව මේක හදන්න අපිට උදව් කරනවා

ජීව දත්ත ගන්න කලින් රටට ඔබින විදියට සැදිමට ඔවුන් උදව් වෙනවා ගිය ආණ්ඩුව ජීව දත්ත ගන්න එක්ක සමාගම අරන් තිබ්බේ අපි ඒක වෙනස් කලා

ඒ සමාගම් වලට මේ පද්ධතිට ඇතුලු වීමට කිසිම අවසරයක් නෑ අපේ රටට විතරයි මේකට ඇතුලු වෙන්න පුලුවන් රජයේ නිලධාරීන් හට මේ පද්ධතිය පිලිබද හදුන්වා දීම සිදු කරනවා ලංකාවේ ආයතනයක් වෙත ලබා දෙනවා

ආරක්ශාව හොදටම මේකේ තියෙනවා අපි ඒක ගැරන්ට් කර ගනවා 100/100ක්ම ජාතික ආරක්ශාවට මේකෙන් තර්ජනයක් වෙන්න දෙන්නේ නෑ ජනතාව බය කරන්න එක එක අය මාධ්‍ය සාකච්ඡා තියෙලා කියනව කරන්න දෙයක් නැති නිසා

මාස දෙකක් පමණ යයි සියලු කාර්‍යයන් කරන්න නමුත් ලබන මාසේ නිකුත් කරන හැදුරුම්පත් ඩිජිටල් විදියට ලබා දෙනවා

What's your reaction?

Related Posts

1 of 463

Leave A Reply

Your email address will not be published. Required fields are marked *