ලසන්ත වික්‍රමතුංග ගුණ සැමරුම

ඝාතනාට ලක් වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දහසය වැනි ගුණ සැමරුම අද බොරැල්ල කනත්තේ පිහිටි එතුමාගේ සොහොන් කෙත අබියසදි සිදු කෙරුනා අවස්තාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක රවුෆ් හකීම් එරාන් වික්‍රමරත්න. ඇතුළු පිරිසගේ සහභාග්‍යයෙන් සිදු කෙරුනා

හර්ෂද සිල්වා

ලසන්ත වික්‍රමසිංහ ඝාතනය කරලා අදට වසර දාසයක් වෙනවා. එතුමාට සාධාරණයක් වෙලා නෑ මේ ආණ්ඩුවෙන් අනිවාර්යෙන්ම එතුමාට සාධාරණයක් කරන්න ඔනි

රවී කරුනානායක

ආණ්ඩු හතරක් ආවා ලසන්ත වික්‍රමතුංගට සාධාරණයක් කරන්න කිසිම ආණ්ඩුවකට බැරිවුනා

විධායක බලතල තිබුන රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මේක කරගන්න බැරිවුනා.

What's your reaction?

Related Posts

1 of 524

Leave A Reply

Your email address will not be published. Required fields are marked *