ලීසින් වාහන උස්සන්න කල්බදු ආයතන වලට උදව් කරන්න පොලිසියට බලයක් නෑ.

කහතුඩුව පොලිසියත් වාහනයක් උස්සන්න උදව් කරලා..ඒ ගැන ඇහුවාම මට පරෝස වචන කියල තර්ජනය කළා..

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පොලිසියත් සුද්ද කරන්න ඕනේ…

ලීසියෙන් හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය මාධ්‍ය හමුවේ පවසනවා..
…………………………………..

අසංක රුවන් පොතුපිටිය.
(ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති).

ජනතාව සූරා කන තත්ත්වයට පත්වෙලා තියෙනවා..

ලීසින් මාපියාවට විරුද්ධව අපි හඬ නගනවා.

පොලිස්පතිවරයා චක්‍රලේඛනයක් නිකුත් කළා.
දේපළ බලහත්කාරයෙන් පැහැර ගැනීම ගැන සී සරලා අත්අඩංගුවට ගත්තා.

කිසිම මූල්‍ය ආයතනයකට නීතිය තලාවෙලා දාන්න බැහැ.
දිසා අධිකරණයක නඩු දාලා වාහන අත්පත් කරගන්න පුළුවන්..

අපි පොලිසි වලට අධිකරණ නඩු තීන්දුවක් දැම්මා

පොලිසිය ප්‍රතිරෝධය පෑම ආරවුලක් බවට පත් කරගෙන නඩු තියෙනවා..

කිසිදු පොලිසියකට ආරවුල් කියන දාලා නඩු දාන්න බෑ

පොලිසි ස්ථාන සියයක් කප්පං අරගෙන වැඩ කරනවා..

කහ කුඩුව පොලිසිය බලහත්කාරයෙන් වෑන් රථයක් අරන් ගිහින්න් තියෙනවා..

මට පොලිසියේ කහ තුඩුව පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමා තමයි මට තර්ජනය කළේ..

(තර්ජනය කළ හඩ මාධ්‍ය වෙතට මුදාහරි)

අයිතිකරු විරුද්ධ වූ විට වාහනය රැගෙන යාමට බැරි බව මම ස්ථානපතිවරයා සමග කතාබහ කළා..

එහිදී ස්ථානාපතිවරයා මට පරුෂ වචනයෙන් බැන්නා මේ තියෙන්නේ ඒ හඬපටය.

මාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැලැස්මක් ගැන පොලිස් පරීක්ෂණයක් යනවා..

ගල්කිස්ස පොලිසියේදිත් මට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා.

clean sri lanka යටතේ ශ්‍රී ලංකාව සුද්ද කරන්න ඉස්සෙල්ලා දූෂිත නිලධාරීන් ක්ලීන් කරන්න ඕනේ..දූෂිත පොලිස් නිලධාරීන් ක්ලීන් කරන්න කියලා පොලිස් පතිතුමාට කියනවා.

පොලිස් ස්ථාන සියයක් මෙම මැරයින් සමග සම්බන්ධයි..
අපිට දැන් ජීවිත තර්ජන පවා ඇතිවෙලා තියෙනවා..

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ තවම නිදි.
දේපළ අත්පත් කරගන්න සංගම් ඕනේ නම් මිනීමරුවන්ගේ සංගමය කියලත් හදාගන්න පුළුවන්.

මේ කල්බදු මූල්‍ය පනත ක්‍රියාත්මක කරන්න.

කිසිම වාහනයක් සීසර්ලට භාර දෙන්න එපා..

දෙපිරිස හතර සහයෝගය කඩවීමට තමයි පොලිසිය මැදිහත් වෙන්නේ.. නැතුව වාහන පොලිසියට අරන් දෙන්න බෑ..

වාහනේ අයිතිකරුගේ ප්‍රතිරෝධයක් ඇත්නම් වාහනය පවරා ගන්න බෑ..

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *