ලෙබනන් ගිය භටයන් යළි දිවයිනට

ආරක්‍ෂක භට කණ්ඩායම සිය රාජකාරී නිමවා පසුගිය 02 වැනිදා නැවත මෙරටට පැමිණ තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා 2023 මාර්තු මස මෙරටින් පිටත්ව ගොස් සිටි මෙම කණ්ඩායම එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරී කටයුතු සිදුකර තිබෙනවා.

එහිදී නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 115 දෙනෙකු මෙලෙස නැවත දිවයිනට පැමිණි කණ්ඩායමට අයත්.

What's your reaction?

Related Posts

1 of 1,194

Leave A Reply

Your email address will not be published. Required fields are marked *