ලොව වයස්ගතම ගගනගාමියා පෘථිවියට

අද දින ලොව වයස්ගතම ගගනගාමියා සිය 70 වන ජන්ම දිනය සමරනවා.

ඩෑන් පෙට්ටි නම් ඇමරිකානුවෙකු වන ඔහු අභ්‍යවකාශයේ දින 590ක් ගත කර ඇති අතර ඔහු අද දිනයේ පෘථිවිය වෙත පැමිණ තිබෙනවා.

එම අභ්‍යවකාශ ගමන් ඔහුගේ සිව්වැනි ගමනයි.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ 1955 වසරේ උපත පෙට්ටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 220ක් ගත කර ඇති අතර පෘථිවිය වටා 3500කට වැඩි වතාවක් කක්ෂගත වී ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 727

Leave A Reply

Your email address will not be published. Required fields are marked *