ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තාවට ඇතුළත් වූ ටොමිකෝ ඉටූකා බටහිර ජපානයේ දී මියගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් නිලධාරීන් පැවසීය

මියයන විය ඇයගේ වයස අවුරුදු 116ක් විය.

ස්පාඤ්ඤයේ Maria Branyas Morera 2024 අගෝස්තු මාසයේදී වයස අවුරුදු 117 දී අභාවප්‍රාප්ත වීමෙන් පසු ඉටූකා ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්විය

What's your reaction?

Related Posts

1 of 459

Leave A Reply

Your email address will not be published. Required fields are marked *