ලොහාන් සහ බිරිඳ දහ අටවෙනිදා දක්වා රිමාන්ඩ්

ලියාපදිංචි නොකළ වාහනයක් භාවිතා කිරීම නිසා බන්ධනාගාර ගත කොට තිබූ හිටපු රෑජ්‍ය අමාත්‍යය ලොහාන් රත්වත්තේ මහතා අද දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස දහ අටවෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කලා

පොලිස් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා 

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *