වතු ලයිම් කාමර 1000ක් ප්‍රතිසංස්කරණයට පියවර

වතු ලයිම් කාමර 1000ක් ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

What's your reaction?

Related Posts

1 of 853

Leave A Reply

Your email address will not be published. Required fields are marked *