වරාය පැය 24ම වැඩ කළ යුතුයිනැතුව ආර්ථිකයේ හදන්න බෑ

හිටපු මුදල් අමාත්‍ය රවි කරුනානයක මාධ්‍යයට අදහස් දක්වමින්

වාරය තුල හිරවි ඇති බහලුම් සම්බන්ධව .

මෙක තමයි අපි ලන්කාව ඉස්සර පැය 24ක් වැඩ කරන විදියට ලංකාව ගෙනියන්නන හැදුවා . වරාය නැව් හතළිහක් පනහක් දැන් දාන්න පුළුවන් ඒවෑ බටු ටික එළියට ගන්න ඉක්මනින් යවන්න ඕනි. ණයබරතාවයෙන් අපිට මිදෙන්න ඕන්නං මේ අපනයන කරන භාණ්ඩ වලින් තමා කරන්න පුළුවන්.

එක තාමා නිති ගත කරන්න හදන්නෙ . කොම හරි පැය 24 වැඩ කරගන්න හදාන්න ඔනෙ .
රටෙ විදෙශ විනිමය හොදට තියෙනවා . වාහන ගෙන්නුවට කමක් නැ රුපියල බාල්දු නොකර. නැත්තම් මෙක ආයිත් ජානතාවගෙ ආර්තික තත්වයට බාලපානවා. රට ආයෙත් වැටෙන්න

ලාන්කාවෙ මුදල් නැවත ගෙන එම

ලන්කාවෙන් අරන් ගියපු ඩොලර් ගෙන්න පුලුවන් හැම ඩොලර්යක් ම ගෙන එක හොදයි . අපි කරන ඉල්ලිම් වලටත් එ රටවල් ඇහුන් කන් දෙන්න ඔනෙ.

නිති ඔක්කොම හදලා තියෙන්නෙ මෙ මුදල් ගෙන්න. නිතියම රාමුව තුල වැඩ කරන්න ඔනෙ.

යෝෂිත අත්අඩංගුවට ගැනීම පිළිබඳවද අදහස් දක්වනවා

What's your reaction?

Related Posts

1 of 765

Leave A Reply

Your email address will not be published. Required fields are marked *