වරාය බහලුන් තදබලයට ජනපතිගෙන් විසඳුම්..
ඉදිරි දින කිහිපයේ දිවා රාත්‍රී අඛන්ඩව බහළුම් තදබදය විසඳන්න ජනාධිපතිවරයා පියවර ගත් බව අමාත්‍ය විමල් රත්නායක මහතා පවසනවා..
කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් මේ සඳහා යෝජනා වූ බවත් අමාත්‍යවරයා පැහැදිලිි කළා..
කෙසේ වෙතත් ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මුදාහැරීමේදී පරීක්ෂා කිරීම් කටයුතු නිවැරදිව සිදුකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා..
අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍යවරයාද මාධ්‍ය වෙත අදහස් දැක්වූවා..
…………………………………….
ජනිත රුවන් කොඩිතුවක්කු
වරාය සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡා සාර්ථකයි..
නිවාඩු දින වල දිවා රාත්‍රී වැඩ කර බහලුන් තදබදය අවසන් කිරීමට සියලු පාර්ශ්ව එකඟ වෙයි..
අද වරාය බහාලුම් තදබදයේ විශාල ගැටලුවට පිළියම් සෙවීමේ ව්ශේෂ සාකච්ඡාව ජනාධිපතිතුමා/නියෝජ්‍ය ඇමතිතුමා, සමඟ බිමල් ඇමතිතුමාත් වරාය ප්‍රධානීනුත් වාප්පු නිලධාරීන්,බහලුන් රථ හිමිකරුවන්ගේ සංගමය,ඇතුළු අදාල සියලු පාර්ශව සාකච්ඡා කළා..
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බහලුම් තදබදය අවසන් කිරීමට මෙම සාකච්ඡා තුළින් සාර්ථක විසඳුම් ලැබුණු බවයි සියලු පාර්ශව මාධ්‍ය වෙත අදහස දක්වමින් කියාා සිටියේ..
සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත අදහස් දැක්වූවා..
(නම් සහ තනතුරු පටිගත වී ඇත)