පෙබරවාරි 27 සවස 6 ට කඳානේ පොල්පිති මූකලානේ ඔහුගේ නිවසට රැගෙන යන අතර එවෙලාවේ සිට මාර්තු 01 වැනිදා පහන් වන තෙක් අසල්වාසී නෑ හිතමිතුරන්ගේ අවසන් ගෞරවය සඳහා නිවසේ තැන්පත් කෙරෙනු ඇත.
මාර්තු 01 වන සෙනසුරාදා උදෑසන 8 සිට සවස 3.30 වන තෙක් දේහය බොරැල්ල ජයරත්න අවමංගල ශාලාවේ තැන්පත් කරනු ලබන අතර සවස
4.00ට බොරැල්ල සුසාන භූමියේ භූමදානය කරනු ඇත.