වසර 28 කට පසු සිම්බාබ්වේීදී බොක්සිං දින ටෙස්ට් තරගයක්.

වසර 28 කට පසු සිම්බාබ්වේහීදී බොක්සිං දින ටෙස්ට් තරගයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය දෙසැම්බර් මස 26 වනදා සිට 30 වනදා දක්වා බුලවායෝ හී පැවැත්වෙනු ඇති. එමෙන්ම, ලබන වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පළමු ටෙස්ට් තරග ද ඇෆ්ගනිස්ථාන සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර, ජනවාරි මස 2 වනදා සිට 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *