ඉන්ධන බෙදුම්කරුවන් කොළඹට රැස්වෙයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මෙරට ඉන්ධන බෙදාහැරීමට සම්බන්ධ බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයින් මේ වන විට කොළඹට රැස්වී තිබෙනවා. ඒ, ඉන්ධන අලෙවි කිරීමේ දී ලබා දෙන සියයට 3ක වට්ටම් මුදල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහායි. මෙය ක්‍රියාවට නැංවුවහොත් සිය ආදායම සියයට 50කින් පමණ පහළ යනු ඇති බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන් කියා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *