වාහන වල වැඩිපුර කෑලි ගලවන්න හෝ නීතිගත කරගන්න මාස තුනක කාලයක්

මෙහෙයුම් නතර කරන්නේ නෑ
මේ දින කීපයේ රිය අනතුරුවල අඩුවීමක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග.

රටක මාර්ග විනය රටක මිනුම් දණ්ඩක් දේශපාලන අතපෙවීම්වලින් තොරව මාර්ග විනය හදනවා.
මාරක රිය අනතුරු දැන් වෙන්නේ දිනකට හතරක් පහක් පමණයි.
තත්ත්වය අඩුවෙලා
වාහන වල අලංකරණ කොටස් ඉවත් කර ගැනීමට හෝ නීතිගත කරගැනීමට කාලය මදි යයි බස් හිමියන් කියා සිටියා
වාහන අනතුරකදී අනතුර වැඩි කරන කෑලි තිබෙනවා නම් එය ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කරනවා නමුත් ඒවා ඉවත් කරන්න හෝ නීති ගත කර ගැනීමට මාස තුනක කාලයක් දීමට පොලිස්පති එකඟ වුණා
බස් රථවලට නැග සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂණ නවතන ලෙස බස් රථ හිමියන් ඉල්ලා සිටියා නමුත් එය මහජනතාවට කරදරයක් නොවන පරිදි ක්‍රියාත්මක කරන බව පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *