වාහනයක් ගන්න හිටපු අයගේ සිහින බොඳ වෙලා

අන්ඩුව චක්‍රලෙකනයක් නිකුත් කරලා තිබ්බා . කලින් කිව්වෙ පොඩි මිනිහට බාවිතා කරන්න පලුවන් විදිහට වාහන මිල අඩු කරනවා කිය්ලා . එවුනාට අලුත් ගැසට් එකෙ ගාන වැඩි වාහන වල.
විදෙශ සන්නාම සහිත දෙවල් ලාන්කාවෙ එකලස් කරලා අපි හැදුවා . මෙකෙ හිටියෙ ආයතන 3 . දැන් වෙනකොට මොටර් සයිකල් වාහන එකලස් කරන 17 තියෙනවා . දෙශිය වශයෙන් නිපදවලා අපෙ රටෙ රැකියා වැඩි වුනා 20000 ක් වගෙ. තවත් සමාගම් 17 චින සමාගම් සහිත ලන්කාවට ඇවිල්ලා වහන එකලස් කිරිමට සුදානම් . මෙ ඔක්කොම අපි ඉස්සර කරපු හින්දා. දැන් චක්‍ර ලෙකනයෙ එක වෙනස් . ආන්ඩුවෙ හුලන් කියන පුද්ගලයා තාමා මෙ ආනනය කරන එවාටයි දෙශිය වශයෙන් එකලස් කරන bike බදු ගහන්න හදන්නෙ . මෙ ඔක්කොම කරන්නෙ මෙවා කර්මාන්ත වසා දමන්න. මෙක ද මෙ jvp ආන්ඩුවක් ගෙනල්ලා මිනිස්සු බලා පොරොත්තු වුනෙ. දෙශිය වශයෙන් එකලස් කරපු bike කාර්මාන්ත වසා දමන්න වෙනවා. අන්ඩුවෙ සියල්ල කරන්නෙ අනුර නෙමෙ අර වානිජ අන්ශයෙ ඉන්න හුලන් තමා.. ආන්ඩුව දෙශිය කාර්මාන්ත වලට මෙ වෙන එවා ගෑන කිසි ගානක් නැ. ආන්ඩුව කියනවා ලොක බැන්කුවෙ ලැබිච්ච ලොකුම ගාන එක කියලා කියනවා. චන්දෙට කලින් දුන්නෙ එක කාතාවක්,දැන් වෙනකොට වෙන කාතාවක්. දැන් මෙ ඔක්කොම කායියවල් දෙකක් . හාල් ප්‍රශ්නෙවත් තාම විසදගන්න බැරි උනා. එදා කයිය ගැහුවෙ ගොවියාට , දැන් කයිය ගහන්නෙ හාල් මොල් හිමියන්ට.

පහුගිය කාලෙ රතු ලයිස්තුවට ආදාල බහුලුම් බර ගානක් නිදහස් කරලා තියෙනවා . මෙ ආපු බහලුම් ගොඩක් expo ලන්කා සමාගමෙ. ආන්ඩුව එක බලන්න කට්ටියක් දාලා එකට එන්නෙ ආන්ඩුවට ඔන විදිහට තාමා උත්තර එන්නෙ . මෙගොල්ලො මෙ උදව් කරන්නෙ චන්දෙ දුන්න මිනිස්සුන්ට නෙමෙ තමන්ගෙ දිනුමට සල්ලි දුන්න යාලුවොන්ට.
තමන්ට චන්දෙ දුන්න රජයෙ සෙවකයොන්වත් මෙගොල්ලන්ට මතක නැ. කරුනාකර මෙ ආනනයික් මොටර් සයිකල් වලට බදු ගහන්න දෙශිය නිශ්පාදිත මොටර් සයිකල් වලට සහනය දෙන්න කියලා.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *