වැඩිහිටි නිරුවත් නිල් චිත්‍රපට නළු Jason cody ශ්‍රී ලංකාවට… දිනය මෙන්න… meet වෙන්න ඕනිනම් date book කර ගන්න

පසුගිය සති කිහිපයක් තිස්සේ පුවත් මැවූ jason cody නිරුවත් නිල් වැඩිහිටි චිත්‍රපට නළු ශ්‍රී ලංකාවට මෙම මස පැමිණීමට නියමිත බව ඔහුගේ නිල facebook පිටුවෙන් දැනුම් දී තිබෙනවා.

ජාත්‍යන්තර නිල් නිරුවත් නළුවෙකු වූ ඔහු මෙම මස 10 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන්.

එමෙන්ම මෙම මස 15 වන දින දක්වා ඔහු මෙරට තුල රැඳී සිටින බව දැනුම් දී තිබෙනවා.

එම කාලය තුල ඔහුව හමුවීමට අවශ්‍ය කෙනෙකු සිටි නම් දිනයක් වෙන් කර ගන්නා ලෙසද දන්වා තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *