වැලිගම පාදේශිය සභාවට අයත් මෙම කඩ පොළ දීර්ඝ කාලයක් වසා දමා තිබිණි .
ජනතාවගේ බලවත් ඉල්ලිමක් මත නැවත එය ආරම්භ කිරමට වැලිගම පාදේශිය සභාව කලයුතු කලහ එය ඉකුත් 28 දින පෙරවරුවේ සිදුකල අවස්ථාවෙිදි වැලිගමදි පාදේශිය සභාවෙි හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා පැමින එය කඩාකප්පල් කිරිමට උත්සාහ ගැනීමේදී ජනතාව විරෝධය පල කොට ඔහු එම ස්ථානයෙන් පලවා හැරිමට කටයුත කොට තිබිණි