වැලිගම ප්‍රාදේශීය සභාපති ඝාතන සැකකරුවන් දින කිහිපයක් තුළ අත්අඩංගුවට – අමාත්‍ය ආනන්ද විජේපාල

වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තවත් දින කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.​ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යොදවා ඇති පොලිස් කණ්ඩායම් මේ වන විටත් තීරණාත්මක තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවත්, එමඟින් පරීක්ෂණයේ ඉදිරි ගමනට ආසන්න වී ඇති බවත් ඔහු පැවසීය.

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *