විදුලි බිල වැඩි නොකරයි! – ඉදිරි මාස 3ට වත්මන් ගාස්තු එලෙසම!

විදුලි ගාස්තු ඉහළ නොදැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) තීරණය කර තිබේ.​PUCSL සභාපති කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළේ, 2025 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඉදිරි මාස තුන සඳහා වත්මන් විදුලි ගාස්තු එලෙසම පවතින බවයි.​ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් විදුලි ගාස්තු සියයට 6.8කින් වැඩි කිරීමට ඉල්ලීමක් කර තිබූ බව ද සභාපතිවරයා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *