විදුලි බිලෙන් අඩු වුණ සියයට විස්ස පාරිභෝගිකයාට ලබා දෙන්න සියලු වෙළඳ ප්‍රජාව ක්‍රියා කළ යුතුයි.

අඩුවුණ විදුලි බිල ජනතාවට සහනයක්..

එකමුතු වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය.
මාධ්‍ය හමුවේ පවසනවා.

CUT 1
ක්‍රිෂාන් මාරඹගේ .
(සභාපති එකමුතු වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය)

විදුලි බිල ගෙවා ගන්න බැරුව අසරණ වෙච්ච මිනිස්සු හිටියා..

පොඩි හෝ සහනයක් ජනතාවට ලැබුණා.
කර්මාන්ත කරුවන්ටත් ඒ සහනය ලැබිලා තියෙනවා වාසියක් ලැබිලා තියෙනවා..

විදුලිය අත්‍යවශ්‍ය කාරණාවක්. රජයට අපි ස්තුතිවන්ත වෙනවා.

අපි මේ කොටුව පිටකොටුව වෙළඳ ප්‍රජාව හැටියට බඩු මිල පහත ගිහින් තියෙනවා..ඒ සහනය තවත් වැඩි වෙන්න ඕනේ.

මුදලාලිලා මේ වාසිය ජනතාවට දෙන්නේ නෑනේ..
අඩු කරපු දේ මිනිස්සුන්ට දැනෙන්න අඩු වෙන්න ඕනේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා ඕනේ.
ඒක කුණු ටික විතරක් සුද්ද කරන වැඩසටහනක් නෙමෙයි..

කලින් හිටපු කොමිසමේ සභාපති ඉවත් කළා විදුලි බිල අඩු කරන්න කිව්වම.

දේශපාලනික කරන්න ඕනේ ඡන්ද කාලෙට විතරයි..
විපක්ෂයේ කෙඳිරිය ගෙදර තියාගන්න..

පසුගිය කාලය තුළ රජය නය අරගෙන නෑ .මේ රජයේ කිසිම දෙයක් විකුණලානෑ..

හොඳ දේ අපි හොඳයි කියලා කියමු..

What's your reaction?

Related Posts

1 of 477

Leave A Reply

Your email address will not be published. Required fields are marked *