විදුලි සැර වැදී සිසුවියක් මරුට

විදුලි සැර වැදී 14 හැවිරිදි සිසුවියක් මිය යයි.
මෙසේ මියගොස් ඇත්තේ හසලක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචි මෙත්මි සිතුම් කුමාරි නම් දාහතර හැවිරිදි ාසල් ශිෂ්‍යාවක් .

හසලක පැලැස්ස යසෝදරා බාලිකා විද්‍යාලයේ නම වැනි ශ්‍රේණිය ඉගෙනුම ලබන ිෂ්‍යාවකි
දරු දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා ඇයයි.

ඊයේ සවස හමාරට පමණ ක් තම මව ුන් වැඩ නිමවී ම නිවසට ත් පැමිණි විට ඇයගේ දුරකථනය ඉල්ලාගෙන ඇගේ කාමරයට ගොස් ටික වෙලාවකින් කෑගසන ශබ්දයට මවත් පියත් වය තමන්ගේ අක්කත් කාමරයට ගොස් බලන විට ඇය නිදාගන්නා යකඩ ඇඳ අල්ලාගෙන කෑ ගසමින් සිට ඇත පසුව මව ඇය අල්ලන විට ඇයට විදුලිසරවැදී ඇත ඊට පසු සීයා ඇඳ ළඟ තිබූ විදුලි සම්බන්ධතාව විසන්ධිකර ඇත ඉන්පසු ඇය අසලක රෝහලටත් මහියංගන රෝහලටත් රැගෙන ගිය අතර මහියංගන රෝහලේදී ඇය මියගොස් ඇත
ඇයට විදුලිසර වැදී ඇත්තේ මල් පිප් එක්ක වයර් එක ේ යකඩ ඇඳට හසු වී ම එතන පළුදු වීමෙන් විදුලිය යකඩ ඇඳට කාණ්ඩුවීම හේතුවෙන්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *