විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර..

රංජිත් මද්දුම බන්ඩාර

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය සාකච්ඡා කටයුතු අද දිනයේදී පැවැත්වුණා.තරුණයින් විශේෂ අවස්ථාවක් ලබා දෙනවා .
දැන් වර්තමානය මොන වගේ අභියෝග තියෙන්නේ ප්‍රාදේශවාදිනන්න.
රජය පත් කරපු කණ්ඩායම් දැන් ඒ අය ගැන කලකිරීමට පත්වෙලා තියෙනවා .මෙච්චර ඉක්මනින් ජනතාවගේ විවේචනයට පත්වුන ආණ්ඩුවක් නෑ අපේ යහපාලන ආණ්ඩුවේ පළමු දින සීය අපි පොරොන්දු රැසක් ඉටු කරා මේ ආණ්ඩුවට තාම එක පොරොන්දුවක්වත් ඉටු කරන්න බැරි උනා ජනතාවට හාල් ටිකවත් දෙන්න බැරි උනා .

විපක්ෂ නායකවරයා දික්ෂුක්ක මට්ටමින් යනවද දැන් ඡන්ද කටයුතු සඳහා?
අනිවාර්යෙන් ඔහු හොඳ නායකයෙක් කොහේ කටයුතුවල යෙදෙනවා.ජනතාව මේ මැතිවරණයේදී හොඳ උත්තරයක් ලබාදෙයි.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *