විමල් විරවංශ fcid යට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ අද දිනයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන වෙත කැඳවා තිබෙනවා.

ඒ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ XI පරිච්ඡේදය යටතේ පලකරන ලද අදහස් අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යි.

What's your reaction?

Related Posts

1 of 691

Leave A Reply

Your email address will not be published. Required fields are marked *