විශ්වවිද්‍යාල වල නවකවද සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී පොලීසියේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් අවදානය යොමුව තිබේ.
ඒ, විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවේදී ය.
නවකවදය සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීති රාමුවක් ගෙන ඒම කෙරෙහි ද, එහිදී අවදානය යොමු වූ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කළේ ය.