විශ්වාසයෙන් ඉදිරියට යා හැකි පරිසරයක් රට තුළ නිර්මාණය වෙලා

ශක්තිමත් ආර්ථිකයක් සමග විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රත්නපුර මැණික් කුළුණ නමින් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස්
පළ කළා.

රන්තපුරයේ ඉදිකළ රත්නපුර මැණික් කුළුණ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරණා.

එම පස් මහල් වෙළඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විතයි.

What's your reaction?

Related Posts

1 of 1,191

Leave A Reply

Your email address will not be published. Required fields are marked *