වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) පාඨමාලා වැඩි දියුණු කිරීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) ශාස්ත්‍රීය පාඨමාලා සමාලෝචනය කර වැඩි දියුණු කිරීම සඳහා සය පුද්ගල විශේෂඥ කමිටුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (ඔක්තෝබර් 15) පත් කර ඇත.​ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පාඨමාලා වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා අමාත්‍යවරයා වෙත නිර්දේශ ලබා දීම මෙම කමිටුවට පැවරී ඇති වගකීමයි. මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා විසිනි.

What's your reaction?

Related Posts

1 of 1,042

Leave A Reply

Your email address will not be published. Required fields are marked *