වෙඩි තැබීමේ උත්සායක් ව්‍යර්ථ වෙයි…

අද(30) අලුයම කොස්ගොඩ, ඉඳුරුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ උත්සායක් ව්‍යර්ථ වී  ඇතැයි පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු නිවසෙක ඉදිරිපස දොර කඩා ඇතුළු වී 9MM වර්ගයේ ගිනි අවියකින් නිවසේ සිටි පුද්ගලයාට වෙඩි තැබීමට උත්සාහ කර තිබේ.

එහිදී අදාල නිවසේ සිටි පුද්ගලයා පලා ගොස් ඇති අතර වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනා ද පැමිණි යතුරුපැදියෙන්ම පලාගොස් තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරුවන් රැගෙන ආ පිස්තෝල වර්ගයේ ගිනි අවිය නිවසේ වැටී තිබියදී සොයාගත් බවයි.

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *