වෙඩි තැබීමේ තැතක් වරදී

ඊයේ රාත්‍රී 10.00 පමණ දොඩන්දූව ධීවර වරායේ සිටි ධීවර යාත්‍රා හිමිකරුවෙකු ඉලක්ක කර ගෙන වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ වී තිබෙනවා ඒ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා.
රතු පැහැති යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම උත්සාහය ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරනවා පුද්ගල ආරවුලක් නිසා මෙම වෙඩි තැබිම සිදුකරන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *