වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ පීලල්ක කැඩී යාම ඊට හේතු වී තිබේ.

මේ හේතුවෙන් එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනය වන බැවින් කාර්යාල දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 949

Leave A Reply

Your email address will not be published. Required fields are marked *