ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන බුදු පුත් මාපිය සරණ ව්‍යාපෘතිය යටතේ සාමණේරයන් වහන්සේලා හය නමකගේ දෙමව්පියන් වෙත නිවාස හයක් ඉදිකර දීමේ ව්‍යාපෘති ආරම්භ කරමින් මූල්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහන ඊයේ වැල්ල වත්තේ පිහිටි අමරපුර මහා සංඝ සභා කාර්යාලයේදී සිදුවුණා

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහා නායකක අති පූජ්‍යය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්තිය උත්තරීතර මා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ සිදු කෙරුණු අතර මේ සඳහා තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් සහභාගි වුණා

මුදල් දායකත්වය ලබාදීම සඳහා මේ වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් බුද්ධ ශාසන හාගමික සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ගම ගෙදර දිසානායක මැතිතුමාත් හිටපු කතානායක ජයසූරිය මතතිතුමා ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා amw සභාපති අජිත් ද සොයිසා මහතා ද සහභාගි වී සිටියා

එක් නිවසක් සෑදීම සඳහා රුපියල් ලක්ෂ විසි දෙකක වියදමක් දැරීමට සිදුවන අතර මෙම මහත්වරුන්ගේ මුදල් දායකත්වයෙන් එම සැදීම සඳහා පිරිනැමීම මෙහි දී සිදුකෙරුණා

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *