ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 2,086 කට උසස්වීම්!

​ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරය අදට (දෙසැම්බර් 09) යෙදී ඇති අතර, එම අවස්ථාව නිමිත්තෙන් නිලධාරීන් 17ක් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,069ක් ඇතුළු සමස්ත නිලධාරීන් සහ සෙසු නිලයන් 2,086ක් ඔවුන්ගේ ඊළඟ නිලයන් සහ තරාතිරම් දක්වා උසස් කර හෝ ඉදිරියට පත් කර ඇත. නාවික හමුදාව නිවේදනය කළේ, මෙම පිරිස්වල කැපවීම හා සේවය අගය කරමින් නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතාගේ නිර්දේශය මත මෙම උසස්වීම් සිදු කළ බවයි.

What's your reaction?

Related Posts

1 of 893

Leave A Reply

Your email address will not be published. Required fields are marked *