ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි (01).

ඊයේ දෙවන දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 531ක් රැස් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *