ශ්‍රී ලංකා රේගුව දිනක් තුල ලැබූ ඉහලම ආදායම ඊයේ වාර්ථා කරයි.

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුල එකතු කල ඉහලම ආදායම ඊයේ, එනම් 15/10/2025 දින, වාර්ථා කලේය. ඒ අනුව රුපියල් මිලියන 2470ක බදු මුදලක් එදින රැස් කරනු ලැබූ අතර මේ වසරේදී 2025/10/15 දිනට රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කර ඇත. 2025 වසරට රේගුවට ලබා දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,115ක මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවන බව ප්‍රකාශ කර ඇත.

What's your reaction?

Related Posts

1 of 792

Leave A Reply

Your email address will not be published. Required fields are marked *