උණවටුන ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුක්ත වූවන්ගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරනු ලැබුවා .
සුලු හා මාධ්‍ය පරිමාන වියපාරිකන්කයන්ගෙ සන්ගමයේ සමීර සේනකද සිල්වා පවසා සිටියේ මෙවැන්නක්
අද අපි පැමිණිල්ලක් යොමු කරා මානව හිමිකම් කොමිසමට. උණවටුන වෙරළ තීරය අනවසර ඉදිකිරීම් ගැන.මෙම හේතු නිසා මුහුදු වෙරළ භාවිතයට ගැනීමට අපහසු නිසා. මෙම හේතු නිසාත් සංචාරක ව්‍යාපාරවත් සිදු කරගන්න විදියක් නෑ.එම නිසා අපේ මානව හිමිකම් උල්ලගන්න වෙලා තියෙනවා. නිදහස ඉවරවෙලා තියරි ඇවිදගෙනවත් යන්න විදියක් නෑ.ඒ නිසා අපි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා.