සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් හැන්සාඩ් ගත කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (18) එතුමාගේ සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව එතුමාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරු 11.40 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කල බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කර සිටියේ

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *