සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පන්දම් විරෝධතාවයක

සබරගමුව විශ්වවිද්‍යාලයේ දැනට පවතින නේවාසිකාගාර ගැටලු‍ව අදාළ කරුණු කිහිපයක් මුල් කරගනිමින් සිසුන්ඊයේ රාත්‍රියේ පන්දම් විරෝධතාවයක නිරත වී තිබෙනවා.

විශ්ව විද්‍යාලය අසල සිට පන්දම් දල්වාගෙන පාගමනින් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියට පැමිණයි ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරත වුණේ.

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *