සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුව
මහේෂ් සේනානායක
ජාතික විධායක කමිටුවේ සමාජික
අපේ රටේ ජනතාව සහල් නිසා අගතියට පත් වෙලා තියෙනවා අපි පක්ශයක් විදියට නිරන්තරයෙන් හඩ නැගුවා මේ මජර ගනයේ හාල් මාපියාව නැති කරන්න
රජය නිරන්තරයෙන් මේ හාල් මාපියාව කරන්න ඉදලා තියෙනවා 2.5 වැඩි කලාම සමානය ලාබය එනවා වී මිලදී ගන්නා ගනන ගාන අනුව ගත්තාම
හාල් කිලෝ එක 230ක් වෙන්න බෑ වී කිලෝ එකෙන් 600 ගෑම් නිශ්පාදන කරන්න පුලුවන් 180ට විකුනිවත් 50/60 ක් ලාභ ලබනවා මේවා කාටද යන්නේ හාල් මෝල් හිමියන්ට ආණ්ඩුවට මේක නවත්වන බෑ
රාජය බැංකු වලින් මේ අය මුදල් ගන්නේ රජයට පුලුවන් ඒ බැංකු සමග ගිහින් තැරව් කරලා මේ ණය ලබා ගන්න සහල් ගන්නම නෙමේ මේ සල්ලි ගන්නේ කියලා අපි දන්නේ නෑ මහජන මුදල් භාවිතා කරලා තියෙන්නේ වෙන වෙන දේවල් වලට
මේ ආණ්ඩුව තමා කිව්වේ අප හැර සියලු දෙනා හොරුය කියලා මේක සමාජ අර්බුදයකට යනවා මේකේ බරපතළ තත්ත්වය තමා ආනනයන කරන සහල් ගෙන්නලා අර මිලටම විකුනනවා ගොවියගේ වී ටික එද්දී හාල් මිල අඩු කරනවා එතකොට ගොවියගෙන් වී අඩුවට ගන්නවා
මහජනයට කන්න හාල් නෑ එහෙම මාපියාවක් තියෙන්නේ මේක් නතර කරන්න කියලා අපි ඉල්ලනවා යල හා මාහට වී ගත්තේ කියටද කියලා බලලා සහන මිලට ලබා දෙන්න ඕනේ ඕනේ වෙලාවත ආණ්ඩුව පාලන මිලක් දානවා එහෙම කරන්න බෑ ආණ්ඩුව බදු අඩු කරන්නේ නෑ එතකොට නිශ්පාදන කරන්නා විනාශ වෙනවා
අපේ රටේ වරායට දුක්කිත තත්ත්වයට පත් වෙලා තියෙනවා බහලුම් අංගන නිශ්කාසහන අකාර්යක්ෂම වෙලා තියෙනවා ලොරි කන්ටේනර් අද පෝලිම් වල ඉන්නවා ඇගලුම් කර්මාන්ත අඩාල වෙලා තියෙනවා අමුද්‍රව්‍ය වෙලාවට ලබා ගන්න බැරි වුනාම මොකද කරන්නේ
මේවා පිලිබද දැනුමක් නැතුව කටයුතු කරලා තියෙනවා මේවා කරන්න බැරි නම් අනිත් ඒවා ගැන කවර කතා ද ජනාධිපති ලේකම් තුමා රේගු නිලධාරීයෙක් ඔහුට වත් බැරිද අවශය දැනුම ලබා දෙන්න මේ විදායකයට
ආනන්ද පාලිත
සමගී ඒකාබද්ධ වෘත්තීය සමිතිය
මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුම්කරු
වර්තමාන ජනාධිපති තුමාගේ තීරණ නොගැනීම මත විදුලි ඒකකය අඩු කිරීම නොකිරීම තුල මේ මොහොත වන විට බිලියන ගානක ලාබ ලබලා තියෙනවා
කංචන විජේසේකර වසරකට හතර පාරක් අඩු කරන්න තීරණය කර තිබුනා ජලාශ ටික දැන් උතුරනවා රංජන් ජයලාල් මොනාද කිව්වේ ඒ කාලේ ඒ උනාට ජනාධිපති පොඩි මිනහටම ගැහුවා අඩු කරන එකත් කර ඇරියා
කිසිදු පිලිගත හැකි හේතුවක් නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව කරවලු ජනතාවට පොල්ල තියෙලා ගසා කන සූත්‍රයට ගිහිල්ලා හෙට අඩු කරන්න හදනවා රජයේ දූශිත කම් වහන්න හදනවා
අපි ජනතාව වෙනුවෙන් කතා කරලා තාම ණඩු කනවා චෝදනා පත්‍රයක් වත් නැතිව සැප වාහන පදින්නේ නෑ කියපු අය එන්න කියලා ඉල්ලනවා ස්වාධීන අධිකරනයට එන්න කියලා මන් ඉල්ලනවා