සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුව

ප්‍රසාද් සිරිවර්ධන
පාර්ලිමේන්තු මන්ත්‍රී

රටක ඇමති වරයෙක් බහ්ලුමක් තුල තියෙන දෙවල් ගැන වග කියනවා මෙහෙම මීට පෙර චෝදනා නෑ කියලා අනුමාන කරලා හරි කියන්න ඕනේ මේ ජන වරම අවභාවිතා කිරීමක්

අපැහැදිලි දෙයක් නිර්මාණය කරලා තමා මේ කතාව යන්නේ පසු ගිය රජයන් වල හිටපු රාජය නිලධාරීන් අත්ඩංගුවට ගන්නවා

මිලියන 183ක් වංචා කරලා කියලා ඊයේ ගන්නවා ලක්ශ 2ක ඇප මත නිදහස් කරනවා රුපියල් ලක්ශයක වංචාවක් වුනා කියලා තමා චෝදනවා මේ රට රාජයේ සේවකයෝ නිසා රට ඉදිරියට යන්නේ

මෙහෙම උනාම රට ඉදිරියට යන්නේ නෑ මේ බලපෑම් අති කිරීම තුලින් කවර ප්‍රතිඵල ඇතිවේදැයි කියන්න බෑ වර්තමාන ආණ්ඩුව දූෂණය නැති කරන්න ආවේ

මෙහෙම කරද්දී රටේ ඉදිරි ගමනට හානියක් වෙනවා රජය ආහාර පාන වල මිල වැඩි කරලා තියනවා මන්ත්‍රී නිවාස වල හරි ප්‍රමාණය බලලා කුලිය කියද කීයලා බලලා ඒකට හරියන ගානක් ගන්න කියලා අපි ඉල්ලනවා ඒක ජනතා විමුක්ති පෙරමුණ මහජනතාව තුල ඇති කරපු දේවල්

එයලා කියපු ලොකුම බොරුව දෙසිය විසිපහම හොරු කියලා කියපු එක බලයට ආවෙත් එකෙන් අපි අහනවා විපක්ශයේ අය හොරකම් කලේ කොහොමද කියලා

මේවට හරි කෙලින් පිලිතුරු ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා කිසිදු රූපවාහිනී නාලිකාවක වැඩසටහන වල අපි අහන දේවල් වලට පිලිතුරු දෙන්නේ නෑ පැලවත්තෙන් දෙන ඒවා විතරයි එයාලා කියන්නේ

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ගන්නේ නෑ කියපු රජය මේ මාසයේ වැටුප මොකද කලේ කියලා කියන්න ඉන්දන ලබා දෙනවා ඒ අයට මේ අයට කාඩ් සිස්ටම් එකක් ගේන්න කියලා අපි ඉල්ලනවා සල්ලි දෙන්න එපා කියලා අපි ඉල්ලනවා

අපි මහජන බදු මුදල් වලින් සැප විදින්නේ නෑ මම වියදම් කලේ මෙහෙම මීරිගම පෙරහැරට ලබා දුන්නා තව තව දුන්නා

යූ ජෝජ් පෙරේරා
හිටපු පලාත් සභා මන්ත්‍රී

මොහොමඩ් පාහිස්
ගම්පහ පලාත් සභා මන්ත්‍රී යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වුවා

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *