නායකෝ දෙන්නා හමුවන්න පෙර තව විසඳගන්න ප්‍රශ්නන තියෙනවා…
සාකච්ඡාවට පෙර තිස්ස අත්තනායක මාධ්‍යයට කියයි..
……………………………
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතරින් අදත් සාකච්ඡා පැවැත්වෙන බවත් ඊට පෙර විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව තිස්ස අත්තනායක මහතා අමාත්‍ය වෙත මේ බව පැවසුවා..
……………………………………
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකට එක්කහු කරන්න කතා කරන්න තියෙනවා.
සාකච්ඡා සුහද මට්ටමකට ඇවිත් තියෙනවා.
සියලු දෙනා එකට එක්කහු කරගත්ත දේශපාලනයක් අපි කරනවා..
සුභවාදීව අවසන් කරන්න පුළුවන්..
අපි නායකයන් දනුවක් කරනවා දෙපර්ශයේම නායකයන් දැනුවත් කරන්න එකඟතාවයක් තියෙනවා..
අපි npp විරෝධී සියලු බලවේග එකතු කරනවා..
පළාත් පාලන මැතිවරණය ගැනත් අපි සාකච්ඡා කරනවා..
අපිට තෝරා ගැනීම් ගොඩක් කරන්න වෙනවා.
අපි පළාත් පාලනය මැතිවරණයට සූදානම්.
තෙරුවන් විජේවර්ධන මහතා තලතා අතිකරන එක්සත් ජාතික පක්ෂයෙන් එක්කහු වෙලා ඉන්නවා..
අපේ පැත්තෙන් ගයන්ත කර්මාතිලක බුදුබඩ රෝමාන් එකතු වෙලා ඉන්නවා..
නායකයෝ දෙන්නා හමුවන්න පෙර විසඳාගන්න තව ප්‍රශ්න තියෙනවා..
සමගි ජන බලවේගය තමයි දේශපාලන ව්‍යාපාරයේ විපක්ෂයේ ඉන්න වැඩිම ව්‍යාපාරය..
සාකච්ඡාව පැවැත්වෙන්නේ ප්‍රසිද්ධ හෝටලේක